Naadagam Geeya Chords
Ridma Weerawardena
Last Played 16/02/2026 18:51
Play Count 4318 Contributor: Narada Amarasinha
Play Count 4318 Contributor: Narada Amarasinha

View +5 more Ridma Weerawardena Chords
Chord Diagrams for 'Naadagam Geeya' song:
[Intro]
-----------------------------------
F# ...
|F# |Bbm |B |C# |
[Chorus]
-----------------------------------
F# B C#
හෙට නාඩගමේ මං රජුට අඳිනවා
B C# F#
අජාසත්ත නාමෙන්
Ab Ab Bbm B
මුළු ගමේම අඟනූන් මට වහ වැටෙනවා
C# F#
බලපල්ලා බොරු නම්
F# B C#
හෙට නාඩගමේ මං රජුට අඳිනවා
B C# F#
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනූන් මට හිත වැටෙනවා
බලපල්ලා බොරු නම්
[Verse 1]
-----------------------------------
F# Bbm B
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා
C#sus4 C# B
සහායට එන හැටි
Ab Abm B Bsus2 C#sus4 C#7 F#
බලා හිඳින අඟනූන් සත්තයි ආලේ බැඳී රහසින්
Ab Bbm7 B C# C#7 F#
බලාහිඳින අඟනූන් ආලේ බැඳී රහසින්
[Verse 2]
-----------------------------------
F# Bbm B
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා
C#
නසා රජකම අරගන්නෙමි..
F# Bbm B
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා
C#sus4 C#7 F#
නසා රජ කම අරගන්නෙමි..
Ab Bbm7 B C# C#7 F#
බලාහිඳින අඟනූන් ආලේ බැඳී අඟනූන්
5 More Songs by Ridma Weerawardena:
Naadagam Geeya Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.